2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk යන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
ප්‍රතිඵල හෙට දිනයේදී අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කිරීමට නියමිතයි.
2022 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සිසුන් 331,709ක් පෙනී සිටියා.
විවිධ කල්දැමීම්වලින් පසුව විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වුණා.
(colombotimes.lk)
