02 January 2026

logo

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය



මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ එළඹෙන 08වනදා දක්වායි. 

(colombotimes.lk)