02 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 239.77කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 22,864.08කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.1ක් ලෙසයි. 

(colombotimes.lk)