පසුගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 21,000කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ රුපියල් මිලියන 285ක පමණ දඩ මුදලක් ඔවුන්ගෙන් අය කරගෙන ඇති බවයි.
භාණ්ඩවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කර තිබෙනවා.
(colombotimes.lk)
