03 January 2026

logo

බහාලුම් ප්‍රවාහන ගාස්තුවේ වෙනස අද සිට



ඉහළ දැමූ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (04) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉන්ධන මිළ ඉහල දැමීමට සාපේක්ෂව 12. 5% කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි එක්සත් වෘත්තීය බහාලුම් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ.
(Colombotimes.lk)