25 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 175.03කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,819.91ක් ලෙස අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 04ක් ලෙසයි. 

(colombotimes.lk)