25 November 2025

logo

වෙළඳසැලක් ගිනි ගනියි



වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)