25 November 2025

logo

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) හිටපු සභාපති මොහොමඩ් හිල්මිව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. 

(colombotimes.lk)