25 November 2025

logo

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ දෙසැම්බර් 09වනදා දක්වායි. 

සැකකරුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)