අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් බවට වාර්තා වන 'මහදුර ඉසුරු' නැමැත්තා මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද හමු වූ බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
