06 February 2026

logo

කෙහෙළියගේ දියණියට අධිකරණයෙන් දුන් නියෝගය



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)