Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්ද 104කින් සම්මත වී තිබෙනවා. අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම විපක්ෂව ඡන්ද 02ක් පමණක් හිමි වී තිබෙනවා.(colombotimes.lk)