රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේ සැකකරු රුපියල් මිලියන 02 බැගින් වූ ශරීරය ඇප 02ක් මත මුදාහරින ලෙසයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)
