18 February 2026

logo

රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්



හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට එළඹෙන 20වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි. 
 

(colombotimes.lk)