20 February 2026

logo

පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්



පළාත් සභා ඡන්ද විමසීම කවර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. 

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම කාරක සභාව පත් කිරීමට පියවර ගෙන ඇති බවයි. 

(colombotimes.lk)