21 February 2025


දයාසිරි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (18) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා හමුවී තිබෙනවා.

ඒ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදීයි.

එහිදී ව්‍යාපෘති, සංස්කෘතික බැඳීම් සහ ජනතාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරිම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)