27 November 2025

logo

බදුල්ලේ නායයෑම්වලින් දිවි අහිමි වූ පිරිස ඉහළට



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු වූ නායයෑම්වලින් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නායයෑම්වලින් පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.   

(colombotimes.lk)