22 November 2025

logo

කඩුගන්නාවේ නායයෑමෙන් දිවි අහිමි වූ ගණන තවත් ඉහළට



පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයෙක්ගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. 

ඒ අනුව නායයෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)