colombotimes.lk
සිංහල | English

28 April 2024

පරාටේ නීතිය පිළිබඳ විවාදය 2 වැනිදා



පරාටේ නීතිය සංශෝධනයට අදාළ බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

වාණිජ බැංකු විසින් ණය ගෙවීම පැහැර හැරි සහ ප්‍රමාද වී ඇති ගනුදෙනුකරුවන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවීම මෙම පනත මඟින් සිදු කෙරෙනවා.  

(colombotimes.lk)