20 January 2026

logo

PSL වෙනස් වෙයි



පාකිස්ථාන සුපර් ලීගයේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට PSL තරග සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති ක්‍රීඩක කෙටුම්පත් ක්‍රමවේදය අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

මෙම නව තීරණයත් සමඟින් PSL තරගාවලියට ඇතුළත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් 04දෙනෙක් පමණක් රඳවාගත හැකි අතර සෙසු ක්‍රීඩකයන් වෙන්දේසිය හරහා ලබාගත යුතු වනවා.

(colombotimes.lk)