දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ගමන්වාර 03ක් අද (20) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය සහ පුලතිසි නගරාන්තර දුම්රිය ද ඒ අතර වන බවයි.
(colombotimes.lk)
