20 January 2026

logo

මෙවර නිදහස් සමරු උළෙල ගැන රජයෙන් තීරණයක්



මෙවර 78වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)