01 December 2025

logo

ආපදා මරණ 366ක් දක්වා ඉහළට



මුළු දිවයිනටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වන විට පුද්ගලයන් 367දෙනෙක් අතුරුදන්වී සිටින බවයි. 



(colombotimes.lk)