Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.එම මධ්‍යස්ථානය සඳහන් කළේ එමෙන්ම පුද්ගලයන් 350දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි.(colombotimes.lk)