01 November 2025

logo

වෛද්‍ය චමල් සංජීව නැවතත් වැඩ භාර ගනියි



වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (08) යළි වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ, මාස 17ක කාලයක් වැඩ තහනමට ලක්ව සිටීමෙන් අනතුරුවයි.
(colombotimes.lk)