26 November 2025

logo

එප්පාවල විදුහල්පති යළි රිමාන්ඩ්



මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

ඒ ලබන දෙසැම්බර් මස 12වනදා දක්වායි.  

සැකකාර විදුහල්පතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)