26 November 2025

logo

සංචාරක දින වියදම සංශෝධනය කරයි



සංචාරක ව්‍යාපාරය සඳහා දිනකට වැය වන මුදල පහත දමා තිබෙනවා.

ඒ අනුව එය ඇමරිකානු ඩොලර් 171 සිට ඇමරිකානු ඩොලර් 148 දක්වා පහත දමා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)