14 August 2025

logo

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ



බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින්. 

බන්ධනාගාර රෝහලේ සිරකරුවෙක් රඳවා තබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)