21 February 2025


ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට



ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.   

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

(colombotimes.lk)