01 November 2025

logo

අද රන් මිල



පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (08) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල රුපියල් 180,700ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක් රන් ප්‍රමාණයක මිල සටහන් වී තිබුණේ, රුපියල් 22,590ක් ලෙසයි.
(colombotimes.lk)

No description available.