වැඩ තහනමට ලක් වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රෝහලෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමාට පහසුවෙන් රැකියාවක් සොයාගත හැකි බවත් එසේ නොමැති වුවහොත් ‘හිඟාකෑමට’ වුවද හැකි බවයි.
(colombotimes.lk)
