01 December 2025

logo

ආපදාවට පත් නොවූ රාජ්‍ය ආයතන සහ කාර්යාල හෙට සිට විවෘත වෙයි



ආපදාවට පත් නොවූ රාජ්‍ය ආයතන සහ කාර්යාල හෙට (01) සිට සුපුරුදු පරිදි විවෘත කර සේවාවන් පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)