20 January 2026

logo

ආපදාවට ලක් විදෙස් ජාතිකයින්ගේ තොරතුරු ගන්න දුරකථන අංක කිහිපයක්



රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් වෙත තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

අධ්‍යක්ෂ පොලිස් සංචාරක කොට්ඨාසය

ජංගම දුරකථන අංකය - 071 - 8591894

ස්ථානාධිපති පොලිස් සංචාරක කොට්ඨාසය

ස්ථාවර දුරකථන අංකය - 011 - 2421070
ජංගම දුරකථන අංකය - 071 - 8591895

ස්ථානාධිපති ගුවන්තොටුපොළ පොලීසිය

ස්ථාවර දුරකථන අංකය - 011 - 2251475
ජංගම දුරකථන අංකය - 071 - 8591640

ස්ථානාධිපති ගුවන්තොටුපොළ සංචාරක පොලීසිය

ජංගම දුරකථන අංකය - 071 - 8596057

(colombotimes.lk)