Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මහනුවර - යාපනය A9 මාර්ගය ගමනාගමනයට යළි විවෘත කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ අයහපත් කාළගුණයෙන් සිදු වූ බලපෑම් මත සීමා කළ මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය දැන් යථා තත්ත්වයට පත්ව ඇති බවයි.(colombotimes.lk)