01 December 2025

logo

බෙල් 212 හෙලිකොප්ටර් අනතුරේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 41ක් වන වින්ග් කමාන්ඩර්වරයෙක්.

(colombotimes.lk)