18 January 2026

logo

කොළඹ දැඩි රථ වාහන තදබදයක්



කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන්.

එම විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගන්නා බවයි වාර්තා වන්නේ,

පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදා තිබෙනවා.

 
(colombotimes.lk)