23 September 2025

logo

නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්



නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ පාගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)