23 August 2025

logo

රනිල් බන්ධනාගාර බසයෙන් ගිය හැටි



අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

එම අවස්ථාව අපගේ කැමරා කාචයේ සටහන් වූ අයුරු පහතින්,  



(colombotimes.lk)