23 August 2025

logo

රනිල් බන්ධනාගාර රෝහලට



රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

රුධිර පීඩනය ඉහළයාම සහ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහළට ඇතුලත් කර තිබෙනවා. 


(colombotimes.lk)