03 July 2025

logo

ඉරාන - ඊශ්‍රායල සටන් විරාම ඇරඹෙයි - ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්



සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. කරුණාකර එය උල්ලංඝනය නොකරන්න!' ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ වුවද ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි.

ඊශ්‍රායලයට සටන් විරාමයක් 'පැනවූ' බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය මීට පෙර නිවේදනය කළා. 

(colombotimes.lk)