01 November 2025

logo

සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම් අත්හිටුවා නැහැ - ඇමති රංජිත්



සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට සිදු කෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සුරාබදු බලපත්‍ර පාර්ලිමේන්තුවේ අනුමත නීතිවලට අනුව නිකුත් කරන බවයි.
(colombotimes.lk)