03 February 2026

logo

කෙහෙළියගේ ඥාති සහෝදරයෙක් අත්අඩංගුවට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙක් වන බණ්ඩාර රඹුක්වැල්ල අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

මුදල් විශුද්ධිකරන චෝදනා මත නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)