02 February 2026

logo

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්



2026 ICC T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශපත් කවුන්ටර හෙට (03) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ  ශ්‍රී ලංකා තරගවල ප්‍රවේශපත්‍ර එක් පුද්ගලයෙකුට උපරිම ප්‍රවේශපත්‍ර 04ක් ලබාගත හැකි බවයි.

එමෙන්ම ශ්‍රි ලංකා නොවන තරගවල එක් පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශපත්‍ර 10 බැගින් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

පහත සඳහන් ප්‍රවේශපත් කවුළුවලින් එම ප්‍රවේශපත්‍ර ලබා ගත හැකියි.





(colombotimes.lk)