කොම්පඤ්ඤවීදිය විනිසුරු, අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදි කරන ලද ද්විත්ව ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කළා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43කි.
(colombotimes.lk)
