2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත්වුණා.
(COLOMBOTIMES.K)
