'රටම එකට' යන තේමාව යටතේ රට පුරා මෙහෙයුම් අරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (18) දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 925දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකශ කළා.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තාව පහතින්,
(colombotimes.lk)
