21 January 2026

logo

බගවන්තලාවට මාස 02කට පසු ලාෆ්ස් ගෑස් බෙදා හරියි



මාස 02කට පසු ලාෆ්ස් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත ඊයේ (20) ලාෆ්ස් ගෑස් බෙදා හැර තිබෙනවා. 

Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මාස 02කට ආසන්න කාලයක් එම සමාගම විසින් ගෑස් තොග බගවන්තලාව ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන් වෙත නිකුත් නොකිරීම හේතුවෙන් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් දැඩි ලෙස අසීරුතාවයට පත්ව තිබෙන බවයි. 

(colombotimes.lk)