ජංගම දුරකථන නැතිවීම, අස්ථානගතවීම් සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි දෛනිකව සෑම පොලිස් ස්ථානයකටම ලැබෙන බව පොලීසිය පවසනවා.
ශ්‍රී ලංකා පොලීසිය විසින් එලෙස ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකමකදී මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්, 

(colombotimes.lk)
