13 February 2026

logo

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්



ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කර තිබෙනවා.
 
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඔහු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)