01 December 2022
සිංහල | English

මාරියා චිත්‍රපටයට සම්මාන 7ක් හිමිවෙයි



අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'මාරියා' චිත්‍රපටයේ රඟපෑ රංගන ශිල්පීන් සත් දෙනාටම 'හොඳම නලුවා' සම්මානය හිමි ව තිබෙනවා.

ඒ, මීට පැය කිහිපයකට පෙර නිමා වුණු 'හැනෝයි' ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදීයි.

මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, සුරන් සේනානායක, දසුන් පතිරණ යන රංගන ශිල්පීන් මෙලෙස හොඳම නළුවා සම්මානය දිනාගැනීමට සමත්වුණා.
(colombotimes.lk)

No photo description available.
May be an image of 3 people, people standing and text that says "THE 6th Ha NOI INTERNATIONAL FILM FESTIVAL HANIFF HaNol Intersational him Testival LIÊN HOAN PHIM QUỐC TẾ HÀ NỘI LÀN THỨ BEST LEADING ACTOR OF FEATURE-LENGTH FILM AWARD GIẢI DIỄN VIÊN NAM CHÍNH PHIM DÀI XUẤT SẮC NHẤT"
May be an image of 3 people and people standing
May be an image of 1 person, standing and suit